News Line| Off Air
Generic placeholder image

Oct
1

ලෝක ළමා දිනය නිමිත්තෙන් තුන් නිවුන් දරුවන්ට ජනපතිගෙන් තෑග්ගක්

809 Views


ලෝක ළමා දිනය නිමිත්තෙන් තුන් නිවුන් දරුවන්ට ජනපතිගෙන් තෑග්ගක්

ලෝක ළමා දිනය අදට යෙදී තිබෙනවා. මේ වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද දින සිය රාජකාරී ආරම්භ කරනු ලැබුවේ දරුවන් වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් ඉටු කරමින්.

තුන් නිවුන් දරුවන්ගේ කටයුතු වෙනුවෙන් පවතින ආර්ථික දුෂ්කරතා සඳහා සහනයක් ලෙස පවුල් 03ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් පරිත්‍යාග පිරිනැමීම ඒ අනුව අද (01) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post