News Line| Off Air
Generic placeholder image

Oct
1

ලෝක ළමා දිනය වෙනුවෙන් චන්ද්‍රසේකර විදුහල් ආදී ශිෂ්‍ය සංගමය විසින් පාවහන් බෙදා දීමක්

879 Views

ලෝක ළමා දිනය වෙනුවෙන් චන්ද්‍රසේකර විදුහල් ආදී ශිෂ්‍ය සංගමය විසින් පාවහන් බෙදා දීමක්

හොරතුඩුව චන්ද්‍රසේකර මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් එම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් පාවහන් බෙදා දීමේ උත්සවක් සංවිධානය කර තිබුණා.
අදට යෙදී තිබෙන ලෝක ළමා දිනය වෙනුවෙන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක වුණා.

News Articles
Latest Videos
Most Popular Post