News Line| Off Air
Generic placeholder image

Oct
1

සංඝක්කාර නව පත්වීමේ වැඩ භාරගනී

1593 Views


සංඝක්කාර නව පත්වීමේ වැඩ භාරගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අද මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේ (ලෝඩ්ස්) හි සභාපතිවරයා ලෙස වැඩ භාරගනු ලැබුවා.

මාර්ලිබෝර්න් ක්‍රිකට් සමාජයේහි (MCC) පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපතිවරයා වන ඔහු අද සිට වසරක කාලයක් එම ධුරය දරන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post