News Line| Off Air
Generic placeholder image

Oct
2

ධනුෂ්කගෙන් අර්ධ ශතකයක් සහිතව ශී‍්‍ර ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක්

1866 Views


ධනුෂ්කගෙන් අර්ධ ශතකයක් සහිතව ශී‍්‍ර ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක්

ශී‍්‍ර ලංකා සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 18 ක් නිමාවට පත්වෙද්දී එක් කඩුල්ලක් දැවී ලකුණු 88 ක් ලබා තිබෙනවා.

නොදැවී කී‍්‍රඩා කරන ධනුෂ්ක ගුණතිලක ලකුණු 51 යි.

කණ්ඩායම් නායක ලහිරු තිරිමාන්න ලකුණු 30 යි.

අද දවසේදී ශී‍්‍ර ලංකා ඉනිමේ දැවී ගිය කී‍්‍රඩකයා බවට පත්වූයේ අවිශ්ක ප‍්‍රනාන්දුයි. ඔහු රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 04 යි.


News Articles
Latest Videos
Most Popular Post