ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 09 ක් දැවී ලකුණු 297 ක් ලබාගත්තා.
ධනුෂ්ක ගුණතිලක ලබාගත් ලකුණු සංඛ්‍යාව 133 ක් වන අතර ලහිරු තිරිමාන්න ලකුණු 36 ක් ලබාගත්තා.
මිනෝද් භානුක ලකුණු 36 යි.
ප‍්‍රවේගකාරී ඉනිමක් කී‍්‍රඩා කළ දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 43 ක් ලබාගැනීමට සමත් වුණා.