News Line| Off Air
Generic placeholder image

Oct
3

එජාප නායකත්වය තවදුරටත් රනිල්ට – පක්ෂ සමුළුවේදී ස්ථිර කරයි

709 Views


එජාප නායකත්වය තවදුරටත් රනිල්ට – පක්ෂ සමුළුවේදී ස්ථිර කරයි

මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සමුළුවෙදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා බවට වන යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව ඒකමතිකව ස්ථිර කර ද තිබෙනවා.

තවත් යෝජනා කිහිපයක්ම මෙහිදී ඉදිරිපත් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post