වෙළදපොලේ සහල් මිල ඉහළ ගොස් තිබෙනවා.
සම්බා කිලෝවක් රුපියල් 90 ක් ලෙස ඉහළ ගොස් ඇති අතර නාඩු කිලෝවක මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 91 ත් 92 ත් අතර මිලකටයි. වෙළදපොලට සහල් නිකුත් කිරීම අඩු වීම මෙලෙස සහල් මිල ඉහළ යාමට හේතු වී තිබෙන බව සමස්ත ලංකා සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති ඞී කේ රංජිත් මහතා පවසනවා.