News Line| Off Air
Generic placeholder image

Oct
4

දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

628 Views


දිවයින පුරා සවස් කාලයේ  ගිගුරුම් සහිත වැසි

දිවයිනේ පුරා බොහෝ පලාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

එමෙන්ම තද වැසි ඇති විට එම ප්‍රදේශයෙන් හි සිදුවන අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post