News Line| Off Air
Generic placeholder image

Oct
4

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප තැන්පත් කරයි

618 Views


සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඇප තැන්පත් කරයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (04) ඇප තැන්පත් කරනු ලැබුවා.

අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ හා අජිත් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post