News Line| Off Air
Generic placeholder image

Oct
7

අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි

507 Views


අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි

මධ්‍යම, සබරගමුව, උතුරුමැද සහ ඌව පළාත්වලට මෙන්ම මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

එම වැසිත් සමඟ පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post