ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20 යි විස්ස තරගාවලියේ දෙවන තරගය ප.ව 07 ආරම්භ කිරීමට නියමිතයි.
ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන අතර පළමු විස්සයි විස්ස සංචිතයට සහභාගී වූ කී‍්‍රඩකයින්ම වෙනසකින් තොරව මෙහිදී තරග කරනු ලබනවා.
අද පැවැත්වෙන තරගයෙන් ශී‍්‍ර ලංකාව ජයග‍්‍රහණය කළහොත් තරගාවලියේ ජය ශී‍්‍ර ලංකාවට හිමිවන අතර බොහෝ කාලයකට පසු පාකිස්ථානය අතර පැවැත්වෙන තරගයකින් ජයග‍්‍රහණය කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවට හිමිවනවා.