News Line| Off Air
Generic placeholder image

Oct
7

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

620 Views


මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

නාම යෝජනා භාරදුන් අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

එවැනි පෙළපාලි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව එම කොමිසම සඳහන් කළ අතර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුතු වන්නේද පොලීසියේ අවසර ඇතිව බව මැතිවරණ කොමිසම සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post