News Line| Off Air
Generic placeholder image

Oct
7

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක බැටී වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

674 Views

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක බැටී වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

ලංකා සමසමාජ පක්ෂයේ හිටපු නායක මෙන්ම හිටපු ඇමතිවරයෙකු වූ බැටී වීරකෝන් අභාවප්‍රාප්තවී තිබෙනවා.

මියයන විට ඔහු 87 වන වියේ පසු වුණා.

News Articles
Latest Videos
Most Popular Post