ශී‍්‍ර ලංකාව සහ පාකිස්ථානය අතර තරග තුනකින් සමන්විත 20 යි විස්ස තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකාව මේ වන විට පන්දුවාර 18 ක් අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 166 ක් රැස්කරගෙන තිබෙනවා.
බානුක රාජපක්‍ෂ පන්දු 48 කට පමණක් මුහුණ දෙමින් ලකුණු 77 ක් රැස්කරගත් අතර දර්ශනීය 6 පහර 6 ක් සහ 4 පහර 4 ක් ලබාගැනීමට සමත් වුණා.