News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
9

ගෝඨාභය රාජපක්ෂ අනුරපුරයේ රැළිය අමතයි

936 Views


ගෝඨාභය රාජපක්ෂ අනුරපුරයේ රැළිය අමතයි

අනාගත පරම්පරාවට ආඩම්බර විය හැකි සෞභාග්‍යමත් දේශයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය අමත්මින් එතුමා සදහන් කළා.

බිය සැක නැති රටක් – අතමිට සරු හෙටක් දායාද කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය මේ වන විට අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post