News Line| Off Air
Generic placeholder image

Oct
9

පාකිස්තානයට ලකුණු 148 ක අභියෝගයක්

708 Views


පාකිස්තානයට ලකුණු 148 ක අභියෝගයක්

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකාව කඩුලු 07 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා.

ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 78 ක් ලබාගත්තා.

මේ වන විට පන්දුවට පහරදෙන පාකිස්ථානු කණ්ඩායම කඩුළු 1 ක් දැවී ලකුණු 38 ක් ලබාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post