News Line| Off Air
Generic placeholder image

Oct
10

ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවෙයි

619 Views


ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවෙයි

ඉන්ධන මිල සූත‍්‍රයට අනුව අද දිනයේදී එහි මිල වෙනස්වීමට තිබුණද අද දිනයේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post