News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ගෝඨාභය එක්ක සාකච්ජාවකට TNA සුදානමින්

669 Views


ගෝඨාභය එක්ක සාකච්ජාවකට TNA සුදානමින්

ඉදිරි ජනපතිවරණය පිලිබදව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග විශේෂ සකච්ඡාවක් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව ඊට ප්‍රතිචාර දැක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ නැවත ලංකාවට පැමිණි පසු ඒ සදහා හැකි දිනයක් ලබා දීමට එකගතාවය පල කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post