News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

1397 Views


ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

” සිය දිවිහානි කර ගැනීම වළක්වා ගනිමු ” යන්න තේමාව කර ගනිමින් මෙවර එය සමරනු ලබනවා. සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සිය දිවි හානි කර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වල සදහන්.
සිය දිවි හානි කර ගැනීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රට වලයි.


News Articles
Latest Videos
Most Popular Post