පොහොට්ටුවේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාන්දර 12.50 ට පමණ සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.මෙසේ ඒ මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබෙන්නේ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගිවීම සඳහා බව පැවසෙනවා.