News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වන නවතම වේගා කාර් රථය මෙන්න

2527 Views


ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්  වන නවතම වේගා කාර් රථය මෙන්න

සම්පුර්නයෙන්ම ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් හා නිර්මාණශිල්පීන්ගේ නිර්මාණශිලිත්වයෙන් හැඩවුණු මෙම වේගා මෝටර් රථය Design, Electronic, Software යන නිපදවීමේ කටයුතු ලංකාව තුල සිදුවන අතර තප්පර 3.15 න් පැයට කිලෝමීටර් 100ක් වේගයෙන් මෙය ධාවනය වන බවයි වාර්තා වන්නේ.

මෙය ඉතා දියුණු බ්‍රේක් පද්ධතිය සහ සස්පෙන්ශන් පද්ධතියකින් සමන්විත බව සදහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post