News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

සජිත්ගේ මංගල රැළිය ගාලු මුවදොර දී අද පස්වරුවේ

526 Views


සජිත්ගේ මංගල රැළිය  ගාලු මුවදොර දී අද පස්වරුවේ

එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ හෙවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන පළමු මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම්.


News Articles
Latest Videos
Most Popular Post