News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

සජිත් යටතේ ආරක්ෂාවේ ඉහලම තැන ෆොන්සේකාට

714 Views


සජිත් යටතේ ආරක්ෂාවේ ඉහලම තැන ෆොන්සේකාට

30 වසරක ත‍්‍රස්ථවාදය නිමකළ සරත් ෆොන්සේකා මැතිතුමන්ට තම රජයේ ආරක්ෂාව මෙහෙයවිමේ ඉහලම ස්ථානය ලබාදෙන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සිය මංගල රැළිය අමතමින් කියා සිටියා.

ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළිය මේ වන විට ගාලු මුවදොර ක්‍රීඩාංගනයේ පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post