News Line| Off Air| Games
Generic placeholder image

Oct
11

ඇල්පිටියේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

614 Views


ඇල්පිටියේ ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 4 ට අවසන් වූ අතර මේ වනවිට අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

අද දිනයේ සියයට 72 ක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් පැවති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ ප්‍රකාශ කළා.

රාත්‍රී 10 ට පෙර අවසන් ප්‍රතිඵලය ලබාදීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.

ප‍්‍රතිඵල ලද සැනින් සියත 24 හරහා බලාපොරොත්තු වන්න.


News Articles
Latest Videos
Most Popular Post