News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

ඇල්පිටියේ ජය පොහොට්ටුවට

906 Views


ඇල්පිටියේ ජය පොහොට්ටුවට

අද පැවති ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබෙනවා. ඒ සමස්ත ඡන්ද 23,372ක් ලබා ගනිමින්. ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධූර 17ක් හිමිව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 07ක්.එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ඡන්ද 5,273ක් ලබා ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 3ක්.

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 2ක් ජයග්‍රහණය කළේ සමස්ත ඡන්ද 2,435ක් ලබාගනිමිනුයි.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ කියාසිටියේ මෙවර ප්‍රධාන දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයන් 155 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වී සිටි බවයි.ජන්ද ගණන් කිරීමේ කටයුතු අදාළ ඡන්ද මධ්‍යස්ථාන වලදීම ගණන් කිරීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post