News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

ඇල්පිටිය ජන්ද විමසීම ඇරඹේ

588 Views


ඇල්පිටිය ජන්ද විමසීම ඇරඹේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද උදෑසන 7.00ට මෙම ජන්ද විමසීම ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන් වේ.

සභිකයින් 28 දෙනකු තෝරා පත් ගැනීම සදහා ජන්ද දායකයන් 53384ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post