News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

833 Views


ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය ජනාධිපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වුණා.

ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාව ද නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post