News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

පැවිදි පක්‍ෂය දේශපාලනයෙන් ඈත් වුනොත් මේ රට ලස්සන වෙයි – කාදිනල් හිමි කියයි

1109 Views


පැවිදි පක්‍ෂය දේශපාලනයෙන් ඈත් වුනොත් මේ රට ලස්සන වෙයි – කාදිනල් හිමි කියයි

දේශපාලන වේදිකාවෙන් පැවිදි පක්ෂය බොහෝ දුරට ඇත් විය යුතු බව තමන් විශ්වාස කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කාදිනල් හිමියන් මේ බව ප්‍රකාශ කලේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. ඒ හිමියන් එහිදී වැඩිදුරටත් සදහන් කලේ පැවිදි පක්ෂය දේශපාලනයෙන් ඉවත් වීම රටට ආශිර්වාදයක් බවයි.

එමෙන්ම උන්වහන්සේ සදහන් කරන්නේ හොරම්කින් වංචාවෙන් රට පාලනය  කිරීම තමන් කුඩා කාලයේ සිට දැක ඇති බවත් ව්‍යවස්ථාවෙන්ම මෙය වෙනස් කර යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post