News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
11

වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

634 Views


වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි තුර්කි ජාතිකයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10) භාර දී ඇති අතර සැකකරුවන් අද (11) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post