News Line| Off Air
Generic placeholder image

Latest Posts

Oct
12

ඇල්පිටියෙන් එලඹෙන ජනාධිපතිවරණයේදී හිමිවන ප්‍රතිඵලය ලබාදුන් බව මහින්ද කියයි

693 Views

ඇල්පිටියෙන් එලඹෙන ජනාධිපතිවරණයේදී හිමිවන ප්‍රතිඵලය ලබාදුන් බව මහින්ද කියයි

ඇල්පිටිය ජන්ද විමසීම තුලින් ජනතාව ලබාදුන් ප්‍රතිඵලය එලඹෙන ජනාධිපතිවරණයේදී හිමිවන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

පන්නල ප්‍රදේශයේ ඊයේ (11) පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

News Articles
Latest Videos
Most Popular Post