News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව සජිත් කියයි

718 Views


බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව සජිත් කියයි

පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කර බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා.

මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මනුදම් රකින රටක් – දැය රකින රජයක් යන මැයෙන් සංවිධාන කර තිබූ මහා සඟ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පස්වරුවේ කතරගම පුදබිම වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post