News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

වස විස නැති රන් පොළවක සිහිනය ගොවි තාත්තා

903 Views


වස විස නැති රන් පොළවක සිහිනය ගොවි තාත්තා

වස විස නැති රන් පොළවක සිහිනය ගොවි තාත්තා යනු ආදරය වියළුණු පොලොවකට ආදරය වපුරන්න උත්සහ කළ ඒ ආදරණීය සෙනෙහෙවන්තයාගේ කතාන්දරයයි.

සම්මානනීය සංගීතඥ දර්ශන රුවන් දිසානායකගේ නිර්මාණයෙන් සරත් බණ්ඩාර කොක්වැවගේ නිෂ්පාදනයෙන් සංගීතඥයෙකු සිංහල සිනමාවට දායාද කරන කුළුදුල් කාව්‍යමය රූප පෙළහර හෙට (ඔක්තොම්බර් මස 13) සවස 05 ට සැවොයි සිනමාහලේදී පැවැත්වීමට නියමිතයි.

එය සොදුරු සිතුවමක් ලෙස දකින්න විදින්න ඔබ සැමට ආරාධනා.


News Articles
Latest Videos
Most Popular Post