News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

හගිබිස් ජපානයට

1341 Views


හගිබිස් ජපානයට

හගිබිස් සුළි කුනාටුව හේතුවෙන් ජපානයේ එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ සුලි කුණාටුව පැයට කිලෝ මීටර 195 ක වේගයෙන් හමා යන බවයි.

සුලි කුණාටුව සමග තද වැසි ද ඇති විය හැකි බවට අනතුරු අගවා තිබෙනවා.

අවදානම් ප‍්‍රදේශ වලින් ජනතාව ඉවත් කර ඇති බවයි ජපාන බලධාරීන් සදහන් කලේ.

අවදානම් තත්වය මත ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබු තරග දෙකක් අවලංගු කිරීමට ද පියවර ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post