News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

ගෝඨාභයට තවත් සහයක්

822 Views


ගෝඨාභයට තවත් සහයක්

ඉදිරි ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට එම පක්ෂය තිරණය කර තිබෙනවා.

ඒ බව ප්‍රකාශ කලේ අද පෙරවරුවේ පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් අනතරුවයි.


News Articles
Latest Videos
Most Popular Post