News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය තහනම් කෙරේ

1554 Views


දෙහිවල ගුවන් පාලම මතින්  යතුරු පැදි ධාවනය තහනම් කෙරේ

ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දෙහිවල ගුවන් පාලම හරහා යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට කටයුතු කර තිබෙන වාර්තා වෙනවා.

මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී ඇත්තේ යතුරු පැදි ධාවනය කිරීම තුලින් ගුවන් පාලම මත රිය අනතුරු බහුලව සිදුවීමයි.


News Articles
Latest Videos
Most Popular Post