News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

ඇන්ජිලෝ නැවතත් පන්දුව අතට ගනී

703 Views


ඇන්ජිලෝ නැවතත් පන්දුව අතට ගනී

පසුගිය කාලයේ ආබාධයන්ට ගොදුරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමෙන් ඉවත්ව තිබුණා. කෙසේ වෙතත් ඔහු පන්දු යැවීම සදහා පුහුණු සැසියකට සහභාගී වී ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් කණ්ඩායමට නැවතත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එකතු වීමට ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post