ජනතා හිතැති ආර්ථික ක‍්‍රමයක් බිහිකරන බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ කඩවත මහර පැවති ජන රැළියට එක්වෙමින්.