News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

ජාතික ජනබලවේගයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශය අද එළිදැක්වේ

580 Views


ජාතික ජනබලවේගයේ අධ්‍යාපන  ප‍්‍රතිපත්තිය  ප‍්‍රකාශය අද  එළිදැක්වේ

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අද සිට එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. අංශ කිහිපයක් යටතේ ඔව්න්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙනවා.

ඒ අනුව අද එළිදැක්වීමට ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි. පිලිබදව අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ මෙය ජනතාවට දෙන බොරු පොරොන්දුවක් නොවන බවත් ඒ සදහා ප්‍රතිපත්ති ප්‍රකාශයේ වගකීම භාරගන්නා බවත් එය පරයෝගොක වැඩ පිළිවෙලක් මගින් ක්‍රියාත්මක කිරීමට හැකි බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post