News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

පානදුර මෙට්ට කර්මාන්තශාලාවක ගින්නක්

697 Views


පානදුර මෙට්ට කර්මාන්තශාලාවක ගින්නක්

පානදුර – නල්ලූරුව ප්‍රදේශයේ මෙට්ට කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් එම කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

ගින්න පාලනය කිරීම සඳහා මොරටුව සහ කළුතර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post