News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

රණවිරුවන්ගේ ගරුත්වය සුරකින බව සජිත්ගෙන් ප‍්‍රකාශයක්

481 Views


රණවිරුවන්ගේ ගරුත්වය සුරකින බව සජිත්ගෙන් ප‍්‍රකාශයක්

රණවිරුවන්ගේ ගරුත්වය සුරකින බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බිබිළ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post