News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයකු රේගු අත්අඩංගුවට

530 Views


රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයකු රේගු අත්අඩංගුවට

කිලෝ 1 යි ග‍්‍රෑම් 700 ක් බරැති රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව ග‍්‍රම් 100 බැගින් බර රන් බිස්කට් 10 ක් තිබු බවයි පොලිසිය සදහන් කළේ.

සැකකරු මෙම රත‍්‍රං තොගය රැුගෙනවිත් ඇත්තේ සිය ගමන් මල්ලේ හැඩලයේ ඉදිරිපස කොටසේ සහ පිටුපස රෝද දෙකේ රන් බිස්කට් අලවා ගනිමින්. අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක්. ඔහුව වැඩිදුර විමර්ශන සදහා ගුවන් තොටුපල රේගුවට භාර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post