News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

රාජ්‍ය දේපළ විනාශ කළ කිසිවෙකුට තනතුරු ලබානොදෙන බව සජිත් කියයි

638 Views


රාජ්‍ය දේපළ විනාශ කළ කිසිවෙකුට තනතුරු ලබානොදෙන බව සජිත් කියයි

රාජ්‍ය දේපළ විනාශ කළ කිසිවෙකුට තම පාලන තන්ත්‍රය තුළ තනතුරු ලබා නොදෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක – අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

දියතලාව – ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post