News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

ආබාධිත රණවිරුවන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

605 Views


ආබාධිත රණවිරුවන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

පසුගිය දිනවලදී කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට එක්ව සිටි රණවිරුවෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දිවි පිදූ හා ආබාධිත රණවිරු සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පහරදීමේ සිද්ධිය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලය සහ මැතිවරණ කොමිසමද දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව එහි කැඳවුම්කරු නිශාන්ත මහිරාජ් කියා සිටියා.

පසුගිය 07 වනදා කොළඹ – කොල්ලූපිටිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් තමන්ට පහරදුන් බව පවසමින් එම ආබාධිත රණවිරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post