News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය බවට ශ්‍රී ලන්කන් සම්මාන දිනා ගනී

649 Views


ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය බවට ශ්‍රී ලන්කන් සම්මාන දිනා ගනී

වියට්නාමයේ දී පසුගියදා පැවති ලෝක සංචාරක සම්මාන උළෙලේ දී 3 වන වරටත් සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමත් වුණා. ඒ ඉන්දීය සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසයි.

මේ සදහා ආසියාවේ ප්‍රමුඛ ගුවන් සේවා බොහොමයක් ඉදිරිපත්ව තිබු අතර සිංගප්පූරු ,බැංකොක් , සිල්ක් එයා , කැතේ ෆැසිපික් , චයිනා ඊස්ටන් , චයිනා සදර්න්,හයිනාත් ගුවන් සේවය, හොංකොං ගුවන් ,කොරියානු , මැලේසියානු , සිංගප්පූරු ගුවන් සේවය යන ගුවන් සේවා ඉදිරිපත් වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post