News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

මාධ්‍යට ඝෘජුව ප්‍රශ්න අහන්න අවස්ථාවක්

730 Views


මාධ්‍යට ඝෘජුව ප්‍රශ්න අහන්න අවස්ථාවක්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගිවන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට කොළඹ ෂැන්ගි‍්‍රලා හෝටල් පරිශ්‍රයේදි පැවැත්වෙනවා.

මෙහිදී මාධ්‍යට ඝෘජුව ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post