News Line| Off Air
Generic placeholder image

Oct
15

මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයාගනී

616 Views


මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයාගනී

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 87 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සල් දෙකක් පරීක්ෂා කිරීමේදීයි මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත්තේ.

ඉදිරි විමර්ශන සඳහා ඒවා තලෙයිමන්නාරම පොලීසියට භාර දුන් බව නාවික හමුදාව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post