News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

ශ‍්‍රී ලංකා ලෙබනන් පාපන්දු ගැටුම අද

567 Views


ශ‍්‍රී ලංකා ලෙබනන් පාපන්දු ගැටුම අද

ශ‍්‍රී ලංකාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාප දෙවන වටයේ තවත් තරගයක් අද කොළඹදී පැවැත්වෙනවා. ඒ ලෙබනන් කණ්ඩායමට එරෙහිවයි. තරගය රාත‍්‍රී 07 30 ට කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සංචාරක ලෙබනන් කණ්ඩායම 94 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ දෙසිය දෙවන ස්ථානයයි.
ලෝක කුසලාන ආසියානු කලාප දෙවැනි වටයේ ලෙබනනය මෙතෙක් මුහුණ දුන් තරග දෙකෙන් තුර්ක්මෙනිස්තානයට එරෙහිව පැවති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ලැබුවා. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව දෙවැනි වටයේදී මේ දක්වා මුහුණ දුන් තරග තුනෙන්ම පරාජයට පත්ව සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post