News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

අද සවස් කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

592 Views


අද සවස් කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

වැසි සමග පැයට කිලෝමීටර් 70 – 80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බවද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post