News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දහවල් 12ට පෙර

853 Views


ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දහවල් 12ට පෙර

මෙවර ජනපතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නොවැම්බර් 18 දා දහවල් 12ට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා.

අද (16) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

මෙවර ඡන්ද පත්‍රිකාව දීර්ඝ වීම ප්‍රතිඵල ප්‍රමාද වීමට හේතුවක් විය හැකි බව ඔහු මීට පෙර සඳහන් කළ අතර මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද පෙට්ටියකට දැමීමට හැකිවන උපරිම ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව 400-425ක් අතර ගණනක් බවත් ඔහු අද සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post