News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

යාපනයට ටොර්නේඩෝ තත්ත්වයක්

837 Views


යාපනයට ටොර්නේඩෝ තත්ත්වයක්

ඊයේ (15) සවස යාපනය පන්නෙයි ප්‍රදේශයට ටොර්නේඩෝ තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

වර්ෂාව හට ගැනීමට සුදානම් වු අවස්ථාවේ අදාළ ටොර්නේඩෝ තත්ත්වය හටගෙන ඇත.

ටොර්නේඩෝ තත්ත්වයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර විනාඩි පහකට ආසනන් කාලයක් අදාළ තත්ත්වය පැවති බවද සඳහන් වේ.
වර්ෂාව හෝ වර්ෂාව හට ගැනීමට පෙර ඇති වන පීඩන තත්ත්වය මත ටොර්නේඩෝ තත්ත්වයන් හට ගන්නා බව සඳහන් වේ.


News Articles
Latest Videos
Most Popular Post